ජනාධිපති අරමුදලට ඇරපු ඇරිල්ලක් 

අද පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස කළ අනාවරණය මෙරට ජනතාවගේ දැනගැනීම පිණිස ඉතා වැදගත් එකක්. ජනාධිපති අරමුදලේ මුදල් සීමාවකින් තොරව තම සෞඛ්‍ය කටයුතු සඳහා දේශපාලකයන් භාවිතා කර තිබෙන ආකාරය සනාථ වෙනවා.

අපේ රටේ දුගී දුප්පත් ජනතාව උනට හෙම්බිරිස්සාවට   ඇස්ප්‍රින් පෙත්තක් ගන්න බැරුව මිය යන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එහෙව් රටක  මැති ඇමතිවරු තමන්ගේ  සෞඛ්‍ය වෙනුවෙන්  ජනාධිපති අරමුදල අව භාවිතා කරලා තියෙන ආකාරය රමණීයයි.

අද පාර්ලිමේන්තුවේදී නලින්ද ජයතිස්ස හෙළිදරව් කරුණුවලින් ඉත  ඉතාම ස්වල්පයක් ඔබගේ අවධානය පිණිස අපි යොමු කරනවා.

ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි

ටී.බී ඒකනායක – රු ලක්ෂ 48යි

ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි

ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි

ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි

රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි

රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි

කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි

එම්. කේ .ඒ .ඩී .එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි

රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි

දි. මු ජයරත්න – රු ලක්ෂ 300යි

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...