ගුවන් ගමන් බලපත් අර්බුදය නිමාවට පත්වුණාද?

ගුවන් ගමන් බලපත් අර්බුදය පැමිණෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  වැරදි තීන්දු තීරණ නිසාද යන්න පිළිබඳව සැකයක් දැන් මතුව ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් මහා මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ අනාවරණය කළා . ශ්‍රී ලංකා රජයට ගුවන් ගමන් බලපත් ලබාදීමේ බලය හිමිව තිබූ පැරණි සමාගම අද පවසන්නේ ඔවුන්ට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාදීමේ ඒකාධිකාරයක් ලබා දී තිබුණු බවයි . ඒ අනුව නව ගුවන් ගමන් බලපත්‍රය සැකසීම සඳහා අලුත් සමාගමක් තෝරාගැනීම හරහා ඔවුන්ට ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බව පවසනවා . නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටින්නේ එවන් එකඟතාවයකට තමන් නොපැමිණි බවත් ඒ වෙනුවෙන් වූ කිසිදු ලියවිල්ලක් තමන් සතුව නොමැති බවයි .

මොකක්ද මේ අර්බුදය පහත වීඩියෝවට සවන් දෙන්න

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...