ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බහුතර ඡන්දයෙන් තේරී පත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ නමවන විධායක ජනාධිපති ලෙස හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතය .

අනුර කුමාර දිසානායක

පළමු මනාප සංඛ්‍යාව – 5634915 – 42.31%
දෙවැනි මනාප සංඛ්‍යාව – 105264
එකතුව – 5740179

 

සජිත් ප්‍රේමදාස

පළමු මනාප සංඛ්‍යාව – 4363035 32.76%
දෙවැනි මනාප සංඛ්‍යාව – 167867
එකතුව – 4530902

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...