“ස්වප්න රාත්‍රිය” – චින්තක දොඩම්පේ ගමගේ

චින්තක දොඩම්පේ ගමගේ ගේ තුන්වන කෙට්කතා එකතුව “ස්වප්න රාත්‍රිය” ගොඩගේ ප්‍රකාශන යක් ලෙස නිකුත් වී ඇත.

2023 ගොඩගේ අත්පිටපත් තරගයේ කුසලතා පෙන්වූ “ස්වප්න රාත්‍රිය” කෙට්කතා එකතුව ට පෙර චින්තක දොඩම්පේ ගමගේ රචනා කළ කවියාගේ සිහිනය කෙට්කතා එකතුව 2018 වර්ෂයේ ධර්ම සිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරගයේ කෙට්කතා කෘති අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම ගොඩගේ අත්පිටපත් තරගයේ කුසලතා ජයග්‍රහණයක් ද ලැබීය.

“ස්වප්න රාත්‍රිය” කෙට්කතා එකතුව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ගොඩගේ ප්‍රදර්ශන කුටියෙන් ලබාගත හැකිය .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...