නිර්පාක්ෂික වී රනිල් වික්‍රමසිංහ හංසයා පිට නගින්න සූදානමක් 

එක්සත් ජාතික පක්ෂයේ රනිල් හිතවාදීන් පුන පුනා ප්‍රකාශ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් ඉදිරිපත් විය යුතු බවයි .   එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවොත් ඇපත් නැති වෙන බව දන්නා  ඔවුන් කෙසේ හෝ  ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සහයද ඇතිව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සාකච්ඡා පැවැත් වුවද තවමත් ඔවුන්ගෙන් නිසි පිළිතුරක් ලැබී නොමැත  . වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටින්නේ කෙසේ හෝ තවදුරටත් ජනාධිපති පුටුවේ රැඳී සිටීමට   සුදුසු වාතාවරණයක් නිර්මාණය කර ගැනීම සඳහායි .

කෙසේ වෙතත් දැනගන්නට තිබෙන ආරංචි මාර්ග තහවුරු කරන්නේ රනිල් වික්‍රමසිංහ බොහෝ දුරට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස  හංසයා ලකුණින් තරග කිරීමට අවශ්‍ය කරන සාකච්ඡා පවත්වමින් සිටින බවයි. සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ අතර හදිසි හිතවත්කමක් නිර්මාණය වෙන්නෙ නිල්ට අවශ්‍ය වූ මොහොතක හංසයා ලබා ගැනීමේ උවමනාව ඇතිවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...