මෙරට ප්‍රධාන අපනයන ගැනුම්කරුවන් අතර ඉන්දියාව දෙවන තැනට

ඉකුත් වසර ගණනාවක්ම අඛන්ඩව මෙරටට වැඩිම අපනයන ආදායමක් ලබාදුන් ඇමෙරිකා එක්සත් ජනපදය 2023 වසරේද මුලු අපනයන ආදායමෙන් සියයට 23.2 ක ප්‍රතිශතයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2769 ක් වූ වැඩිම ආදායමක් මෙරටට ලබා දෙමින් අපනයන ගැනුම්කරුවන් අතරින් ප්‍රථම තැන හිමිකරගෙන සිටී .

අඛන්ඩව පසුගිය වසර කීපයක්ම මෙරටට අපනයන ආදායම් ලබාදුන් රටවල් අතර තෙවන තැනට පත්ව සිටි ඉන්දියාව 2023 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 853 ක අපනයන ආදායමක් ලබා දෙමින් දෙවන තැනටද මෙතෙක් දෙවන තැන හිමිකරගෙන සිටි එක්සත් රාජධානිය ඩොලර් මිලියන 849 ක් ලබාදෙමින් තෙවන තැනටද පත්ව සිටීම විශේෂත්වයකි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්තික විවරණ වාර්ථාවේ අපනයන ආදායම් දත්ත අනුව මේ තොරතුරු අනාවරණය වෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...