ජන අරගල ව්‍යාපාරය විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීම.

“රට විරුවන්” ලෙස හුවා දක්වමින් නොයෙකුත් අපහසුතා ගොන්නක් මැද විදෙස් රට වල රැකියාවන් වල කටයුතු කරන මෙරට පුරවැසියන් මෑත කාලයේ ගැටළු රාශියකට මුහුණ දෙන ලදී. ඒවා විසදීමට හෝ සොයා බැලීමට ආණ්ඩු පාර්ශවයෙහිලා සාධනීය මැදිහත් වීමක් සිදු වන ආකරයද දක්නට තිබුණේ නැත. එනිසා විදෙස් ලාංකිකයින් මුහුණ දෙන මූලික ගැටලු කීපයක් අද දින(16) ජන අරගල ව්‍යාපාරය විසින් රාජ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡා කරන ලදී.. ඒ අතර,

  • ඉතාලි ලාංකිකයින් මුහුණ දී ඇති රියදුරු බලපත්‍ර සම්බන්ද ගැටලුව
  • මියන්මාර ත්‍රස්ථ කදවුරක රදවා වහල් සේවයේ යොදවන ලාංකික ගැටලුව
  • මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවල ගෘහ සේවයේ යෙදෙන කාන්තා ගැටලු
    පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්