විකෘති අසත්‍ය පුවතක් පළකිරීමට එරෙහිව ‘දිනමිණ’ ට පෙ.ස.ප. න් එන්තරවාසියක්

‘දිනමිණ’ පුවත්පත විසින් පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර අසත්‍ය පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට, මිලියන 500ක් සති දෙකක් ඇතුළත ගෙවන ලෙස එන්තරවාසියක් පෙබරවාරි03 වන දින ‘දිනමිණ’ කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට යවා තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...