කෝප් කමිටුවේ සභාපති ක්‍රිකට් ආයතනයට විකිණිලා ද

මතුව ඇති අර්බුදයට හේතු සෙවීම සඳහා ඊයේ කෝප් කමිටුවට ක්‍රිකට් පාලක මණ්ඩලයට කැඳවා තිබුණා. පැය දෙකකට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී කෝප් කමිටු සභාපති ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්තෙන් ලැබෙන පිළිතුරු වලට යම් බලපෑමක් සිද්ධ කළා යැයි කියමින් අද පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. එපමණක් ද නොව කෝප් කමිටු සාමාජිකයෙකු වන හේෂා විතාරණ මෙහිදී බරපතල විවේචනයක් කෝප් කමිටු සභාපතිවරයාට එල්ල කරනවා.

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ලෙස පත්ව සිටින්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර යි .

කෝප් කමිටු සාමාජිකයන් නගන මේ චෝදනාව ඉතා බරපතළ චෝදනාවක්….. කලක සිට දූෂිත ආයතනයක් ලෙස හංවඩු ගැසී තිබෙන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මොහොතේ ලංකාවේ ක්‍රිකට් පත් ව ඇති අ භාග්‍යසම්පන්න තත්ත්වය ට වගකිවයුත්තන් බව මින් ඉහත පැවැති කෝප් කමිටු වාර්තා වල දී හෙළිදරව් කර තියෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...