රුපියල් කෝටි 10ක වී කොයි මුදලාලිගේ ගබඩාවට ද ගියේ

වී අලෙවි මණ්ඩලයේ ගබඩා වල තිබූ රුපියල් කෝටි දහයක් වටිනා වී තොගයක් අතුරුදහන් වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.මෙසේ අතුරුදහන් වී ඇත්තේ කුරුණෑගල ඇතුළු ගබඩා කීපයක තිබුණු වී .

වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන  කාර්යාලයේ මෙන්ම ඇතැම් ප්‍රාදේශීය නිලධාරීන් ද මෙම සොරකමට සම්බන්ධ බවට තොරතුරු ඇති බව මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.කඩිනමින් පියවර ගෙන දින තුනක් ඇතුළත මේ වී වලට කුමක් සිදු වූයේද යන්න සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...