මාස 7ක් අතීතයට බලපාන ලෙස මන්ත්‍රීවරු වැටුප් වැඩි කර ගැනීමේ උත්සාහයක් – පුබුදු ජයගොඩ

අතීතයටද බලපාන ලෙස පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සිය වැටුප් වැඩි කර ගැනීමේ උත්සාහයක් පවතින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වූ බව පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේය. ජනතාව එදා වේල කන්න නොහැකිව සිටියදී මැති ඇමැතිවරුන් මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීමට දරන උත්සාහයට කිසිසේත් ඉඩ නොදිය යුතු යැයිද ඔහු අවධාරණය කළේය.
මෙම වැටුප් වැඩි කර ගැනීම මාස හතක් අතීතයට බලපාන ලෙස සිදු කර ගැනීමටත් ඒ අනුව මාස හතක හිඟ වැටුප් ලෙස අති විශාල මුදලක් එකවර ලබා ගැනීමටත් සැලසුම් කෙරෙන බව ඔහු අනාවරණය කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...