ටිරාන්ට අනුර අමතක වුණේ ඇයි ?

ටිරාන් කිව්වෙ ඇත්ත! මමයි පුබුදුයි ටිරාන්ගේ ඔෆීස් එකේ නිශ්චිත වැඩ කොටසක් කළා! හැබැයි එතනදි එක නමක් කියවුණේ නෑ! ඒ තමයි අනුර කුමාර දිසානායක! ඇයි ඒ නම කිව්වේ නැත්තේ? එතනින් එහාට අපි කිසිම ගනුදෙනුවක හිටියෙ නෑ! හොයාගන්න නෑ කියපු දුමින්ද නාගමුව අද ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවකට එයි! මෝල්ටා ගනුදෙනු ගැනත් යළි කතා කරයි!

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...