කෙහෙළිය අස්විය යුතුයි වගේම ජනතාවට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්විය හැකි ක්‍රමයක් හදිය යුතුයි – පුබුදු ජයගොඩ

කෙහෙළිය රඹුක්වැල්ල අස්විය යුතු බවත් ඖෂධ ප්‍රශ්නය තව හොරෙක් සෞඛ්‍ය ඇමති බවට පත්කර විසදිය හැකි දෙයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ

”සෞඛ්‍ය සේවකයන්ගේ, වෛද්‍ය විශේෂඥයන්ගේ, ඖෂධ පිළිබඳ විශේෂඥයන්ගේ සහ රෝගීන්ගේ අයිතිවාසිකම්වලින් සමන්විත කමිටුවක් පත්කරලා ඒ කමිටුව හරහා ඖෂධ මිලදී ගැනීම කරොත් විතරයි එහෙම නැත්තම් ඖෂධ මිලදී ගැනීමට ජනතාවට මැදිහත්වෙන්න පුළුවන් ක්‍රමයක් හැදුවොත් විතරයි මේ ප්‍රශ්නේ බේරන්න පුළුවන්. මේ මිනීමැරුම් සියල්ලට දඬුවම් දිය යුතුයි. දඬුවම් දීම සඳහා ජනතාවගේ බලයක් හදන්න ඕනා. මේ තියෙන ඒවාවලින් විතරක් එහෙම වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ”

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...