අනාගත ලංකාවේ ඉරණම – රනිල් රාජපක්ෂලා අපිව අරගෙන යන තැන

ඉතා සීග්‍රයෙන් ලංකාවේ සෞඛ්‍ය සේසේ අඩපණ වෙමින් පවතින බව ුගියදා පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරව් කරනු ලැබුවා.  ඔහුගේ හෙළිදරව්වට අනුව  ට බිය හිතෙන තරමටම අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැරයාමේ ප්‍රවණතාවය වර්ධනය වී තියෙනවා.  ට ප්‍රධානම හේතුව බවට පත් වී තිබෙන්නේ රජය විසින් මෑත කාලයේ පනවනු ලැබූ ආදායම ට අනුව බදු අය කිරීමේ ප්‍රතිපත්තියත්  ශීඝ්‍රයෙන් බිඳ වැටෙන රටේ ආර්ථිකයේ බලපෑමක් බව පෙන්වා දෙන්න පුළුවන්.

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්

පිළිකා රෝග විශේෂඥයින් – 45කින් 10ක් රට හැර  ගිහින්.
ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු – 20න් 7ක්
ළමා මානසික විශේෂඥයින් – 12න් 10ක්
ළමා හෘද විශේෂඥයින් – 10කින් 5ක්
ළමා රෝග ශල්‍ය විශේෂඥයින් – 17න් 4ක්
වකුගඩු විශේෂඥයින් – 33න් 6ක්
හදිසි අනතුරු පිළිබඳ විශේෂඥයින් – 32න් 12ක්
ඒ වගේම අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 33 දෙනෙක්මේ  වන විටත් රට හැර ගොස් අවසන්.

මේ තොරතුරු වලට අනුව සමස්ත ජනතාවට සේවය කිරීම සඳහා දැනට ිරිව ඉන්නෙ සුළු වෛද්‍යවරුන් ප්‍රමාණයකි.  ඔවුන් ද ඉදිරි කාලය තුළ  රට හැර යාමේ පෝලිමේ  දැනටමත් හිටගෙන සිටි.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...