X Press pearl  හානිය තව අවුරුදු දහයක් පහළොවක් ඉදිරියට යනවා

X Press pearl නෞකාව ගිනි ගැනීම සහ ඒ සමඟ සිදුවූ  දැවැන්ත පරිසර විනාශයට අදාල ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව පරිසර සංවිධාන හා පරිසර ක්‍රියාකාරීන් එකාබද්ධව  මැයි 22 වනදා  කොළඹ මහජන පුස්තකාල ශාලිවේදී මාධ්‍ය හමුවක් පැවැත් වියා  .

මෙම අවස්ථාවට සොබාදහම් පාසල සභාපති වෑකඳවල රාහුල හිමි, කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති හා වන ජීවි අධ්‍යයන හා ගවේෂණ සංගමය නියෝජනය කරමින් පරිසරවේදි ක්‍රිෂාන් වේවැල්වල, පරිසර ක්‍රියාකාරිනි මෙලනි ගුණතිලක, නීතිඥ නුවන් බෝපගේ, YOUTH FOR CHEnge ජාතික සංවිධායක ලහිරු වීරසේකර හා ජාතික කමිටු සමාජික චමින්ද ප්‍රදීප් යන අය සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...