කවදාවත් දැකල නැති දෙයක් ඔයාල දකීවි

හොදින් මේ වීඩියො එක බලන්න . කවදාවත් දැකල නැති දෙයක් ඔයාල දකීවි. මේ කෲර අමානුෂික බදින කදන් තුවක්කු බදින මිනිසින්ට දිය යුතු දඩුවම ඔබම තීරණය කරන්න. මේ හුස්ම ගන්න වේදනාව දැනෙන දවසක ගොඩාක් දේවල් වෙනස් වේවි උදේ පටන් මහංසි වෙලා තරුණ ඇතා හොයාගෙන ඉදිරි වම් අතේ තුවාලය පිරිසිදු කරමින්. උඩවලව ඇත් අතුරු සෙවන පශුවෛද්‍ය ඒකකය කන්ඩායම ,අපේ කන්ඩායම ,ගමේ දාස අයියා ගම්බාරේ මාමා ඇතුලු කන්ඩායම එකතුවෙලා. තවමත් සුව නොවූ තුවාල සමගින් මේ භාරදූර කාර්‍ය්ට පැමිනි උඩවලව ඇත් අතුරු සෙවන පශුවෛද්‍ය මාලක කසුන් අබයරත්න  ටුවල වූ සතාට  ප්‍රතිකාර කරමින්.

උපුටා ගත්තේ

Sameera Weerathunga

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...