ජනතාවගේ නිදහස අවහිර කරමින් අධිකරණ නියෝගයක්!

ගෝල්ෆේස් අරගලකරුවන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසකට කොළඹ නගරයේ මාර්ගවලට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගයේ අදක්වෙන පරිදි එම මාර්ගවලට ඇතුළුවී අදාළ පුද්ගලයන් විසින් සිදුකරන ක්‍රියාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවෙන හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

බැලූ බැල්මට පෙනෙන්නේ ආණ්ඩුව විසින් පවත්වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව මෙම අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

මේ අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් හෙට (04) දිනයේ කිසිඳු විරෝධතාවක් නොපැවැත්විය යුතු අතර එවැන්නක් සඳහා ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් මෙය නිකුත් කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...