වසන්තගේ තීන්දුවේ වැදගත්කම නුවන් බෝපගේ පැහැදිලි කරයි

පසුගියදා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී චෝදනාවලින් නිදහස් කිරීමට අදාළව නිකුත් කරන ලද නියෝගය සම්බන්ධයෙන් මේ වනවිට කතා බහක් ඇතිව තිබේ. විශේෂයෙන් එක් එක් පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ත්‍රස්ත පනත අත්තනෝමතික ලෙස පොලීසිය විසින් සමහර අවස්ථාවන්හිදී යොදා ගන්නා බව එම නඩු තීන්දුවේදී සඳහන් වීම විශේෂත්වයකි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මර්දනකාරී ලෙස යොදාගෙන ඇති ආකාරයට ගැන මේවනවිට සංවාදයක් ඇතිව තිබේ. මෙම පනත සහ වසන්ත මුදලිගේ වෙනුවෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ සමඟ කරන ලද සංවාදයක් පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...