පාස්කු ප්‍රහාරයේ විරෝධතාවය තුළින් මතුවූ වසන්තගේ නිදහස පතා සිදුකෙරෙන අරගලය …..

තම බල වුවමනාව අරමුණු කර ගත් දේශපාලනයේ තිරශ්චීන අපරාධයක්වූ පාස්කු දින සිදුවූ ප්‍රහාරය සඳහා යුක්තිය තවමත් ඉටුවී නැත . මේ සඳහා වසර තුනක පමණ කාලයක් තිස්සේ මීගමුව පුරවැසි කමිටුව මීගමුව බාල්දිහන්දියේ යුක්තිය පතා උද්ඝෝෂණය කරති.

ජනවාරි 21 වනදා විරෝධතාවය වසන්ත මුදලිගේ ඇතුළු අරගල කරුවන් නිදහස් කර ගැනීම සඳහා සූදානම් කර තිබුණු දිව්රුම් ප්‍රකාශ
අත්සන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. මෙම විරෝධතාවයන් සඳහා මීගමුව මහජන කවුන්සලයේ දායකත්වය ද ලැබුණු අතර තවත් සමාජ සංවිධාන පූජක තුමන්ලා සහ කන්‍යාසොයුරියන් සහභාගි වී සිටිනු දක්නට ලැබිණ.

මේ සියළු දෙනාගේ ඒකායන බලාපොරොත්තුව වූයේ යුක්තියයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...