වසන්ත සිරගතකර දින 150යි – අත්තනෝමතික රඳවා ගැනීමට එරෙහිවූ තිදෙනෙකු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර අදට (ජනවාරි 16) දින 150ක් සම්පුර්ණ වී තිබේ. ඔහු නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම විරෝධතාවයේදී වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අමතරව පහත සටන් පාඨ ද ගෙන තිබුණි.

ත්‍රස්ත පනතින් සිරකර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු!

ජීවන බර දරන්න බෑ

විදුලිය-තෙල්-ගෑස් මිල පහත හෙලනු.

ජීවත් වෙන්න ඉඩ දියව්.!

බදු බර-බඩු මිල පහත හෙලනු!.

ත්‍රස්ත පනත (PTA)අහෝසි කරනු.
ශිෂ්‍ය නායක දඩයම නවතනු!.

අත්තඩංගුවට ගත් සියළු සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු!.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...