අපරාධකාරයෝ ලැජ්ජා නැතුව සමරන නත්තල!

මිනිස්සුන්ට ප්‍රේම කරපන් සීමාවක් නැතුව කියපු ජේසු ඉපදුනු දවසේ අපරාධකාරයෝ කිසිදු ලැජ්ජාවක් නැතුව නත්තල් පණිවිඩ නිකුත් කරන්න පටන් අරන්.

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ඝාතනවලට වගකිව යුත්තන්
මැයි 9 ගෝල්ෆේස් අරගලයට පහර දුන්නු ම්ලේච්ඡ රාක්ෂයන්
ශ්‍රී ලංකාව මේ තත්වයට ඇදලා දාන්න මූලික හේතු වුණු අපරාධ කාරයෝ සහ දූෂිතයන්
මිනිස්සුන්ට නත්තල් තියා එදා වේල සපයා ගන්න බැරි තත්ත්වයට පත්කරපු ආර්ථික ඝාතකයෝ
අරගලකාරයෝ ත්‍රස්තවාදීන් කියලා හංවඩු ගහලා හිරේ දැම්ම,
කියලා නිම කරන්න බැරි අපරාධ, මනුෂ්‍ය ඝාතන, දූෂණ, හොරකම් කරලා
අපේ රට මේ තත්වයට පත් කරපු අපරාධකාරයෝ ඒ අතර ඉන්නවා.

මේ වගේ අපරාධකාරයෝ එකතු වෙලා තමයි, ජෙසුව මරලා දැම්මේ !

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...