ජන පීඩක ආණ්ඩුවට එරෙහිව අදත් උද්ඝෝෂණ

ජනතාවගේ දහසකුත් එකක් ප්‍රශ්ණ විසඳීමට අද ආණ්ඩුව අසමත් බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.
ජනතාවට ඇති එකම විකල්පය අරගලය බව නැවත නැවතත් ඔප්පුවී හමාරය .
පාලකයෝ පවතින නීතිය අවභාවිතාවේ යොදාගෙන අරගලය මර්දනය කිරීමට කරන උත්සාහය පරාජය කළයුතුව ඇත .එය පරාජය කල හැක.
ඒනිසා ….

ජනතාවෙනි !
සියළු භේද පසෙකලා දුර්දාන්ත පාලනය ඉවත් කිරීම සඳහාත්, ජනතාවගේ පාලනයක් ගොඩනැගීම සඳහාත්, එක් රොක් වෙමු. සංවිධානය වෙමු.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...