අත්අඩංගුවට ගත් සියලු දෙනා වහ නිදහස් කරනු!

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අගෝස්තු 18 දින සංවිධානය කළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන පොලීසි වල සිටින උද්ඝෝෂකයන්

  1. වසන්ත මුදලිගේ – පෑලියගොඩ පොලීසිය
  2. හෂාන් ජීවන්ත – පෑලියගොඩ පොලීසිය
  3. ගල්වැව සිරිධම්ම හිමි – කොටුව පොලීසිය
  4. නුවන් දර්ශන ඒකනායක – කුරුඳුවත්ත පොලීසිය
  5. චින්තක රාජපක්ෂ – කුරුඳුවත්ත පොලීසිය
  6. ලක්ෂිත සංජීව – කුරුඳුවත්ත පපොලීසිය
  7. මොහොමඩ් කමල්ඩීන් මොහොමඩ් ඩිල්ෂාන් – කුරුඳුවත්ත පොලීසිය
  8. තරිඳු ඩිල්ෂාන් වික්‍රමරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  9. තරිඳු මිලාන් – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  10. අබ්දුල්ලා මොහොමඩ් රිෆාත් – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  11. තිලාන් මධුරංග – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  12. නුවන් ලහිරු හේමන්ත – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  13. පසිඳු රංගන – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  14. හසංක ඉසුරු ප්‍රේමරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  15. පොකුණුවිට පියසෝම හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  16. නුවන් දර්ශන ඒකනායක – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  17. ප්‍රසන්න සංජීව තිලකරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  18. කාවින්ද දේශාන් දයාරත්න – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  19. තලගොල්ලේ ධම්මරතන හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  20. පුලියන්කුලමේ සුනිලඥාන හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
  21. සූරියවැව සුගතදීප හිමි – කොම්පඤ්ඤ වීදිය පොලීසිය
    සියළු දෙනා වහා නිදහස් කරනු!

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...