ලංකාවේ 41.7%ක් දිනකට ගන්නා ආහාර වේල් ගණන අඩු කරලා

දැනට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ දිනකට ලබාගන්නා ආහාර ප්‍රමාණය හෝ වේල් ප්‍රමාණය අඩුකර ඇති ප්‍රමාණය සියයට 41.7ක් බව හෙළිව තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මේ වසරේ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ සිදුකල සමීක්ෂණ වාර්තාවකින් මේ බව හෙළිව ඇත.

එසේම ආහාර වේලෙහි ගුණාත්මක බව වෙනස් වීම සහ වෙනදා මිලදී ගත් ආහාර ද්‍රව්‍ය වෙනුවට වෙනත් දේ මිලදී ගැනීම 83.1%ක් වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඖෂධ සඳහා වැයකිරීමේ අපහසුතාවලට මුහුණ දීම 66.3%ක් බව ද මෙම වාර්තාව පෙන්වා දෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...