දරුවන්ට සිදුවුණේ මොකක්ද? – උතුරේ අම්මලාගේ අරගලයට දින 2000ක්

‪යුද සමයේත් ඉන් අනතුරුවත් බලහත්කාරයෙන් අතුරුදන් කළ තම සමීපතමයන් සොයා දෙන ලෙස හෝ ඊට යුක්‍තිය ඉටු කරන ලෙස ඉල්ලමින් උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමාපියන් විසින් ආරම්භ කළ අරගලයට දින 2,000 ක් සම්පූර්ණ වී තිබේ. ‬

‪ඊට සමගාමීව අද දිනයේදී කිලිනොච්චි කන්දසාමි කෝවිල අසල විරෝධතාවයක් ද සංවිධාන කර තිබුණි. ‪මෙම දින 2000 තුළ ‬යුක්තිය නොලබා අවසන් ගමන් ගිය දෙමාපියන් සංඛ්‍යාව 115 කි. උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කළවුන්ගේ ඥාතීන් ඔවුන් දින 2000ක් පුරා ඉල්ලා සිටින්නේ තම සමීපතමයන්ට සිදුවූවේ කුමක්ද යන්න හෙළිකරන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...