අරගලයේ ක්‍රියාකාරී සාමාජික දානිෂ් අලි අනීතිකව අත්අඩංගුවට

ගෝල්ෆේස් අරගලකරුවෙක් වූ දානිෂ් අලි බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අනීතික අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඩුබායි බලා ගමන් කිරීමට සූදානම්ව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එසේම ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව වරෙන්තුවක් හෝ විදෙස් ගමන් තහනමක් පනවා නොතිබීම මෙහි විශේෂත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...