බාල්දිය

අප බොහෝ දෙනෙක් දන්නා පරිදි 83 කළු ජූලිය සමයේ දෙමළ ජාතිකයන් හඳුනා ගැනීම සඳහා යොදාගත් බිහිසුණු උපක්‍රමයක් වූවේ ඔවුන්ට බාල්දිය වචනය උච්චාරණය කිරීමට නියෝග කිරීමයි. එය නිවැරදිව උච්චාරණය කරගත නොහැකිවූ දෙමළ ජනතාව මරා දමන ලදී. පහර දෙන ලදී.

අද ගෝල්ෆේස් අරගල භූමියේදී රඟ දැක්වූ මෙම රංගය එම බිහිසුණු අතීතය සිහිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය වුවකි.

ඉතිහාසයේදී පාලකයන්ගේ වුවමනා වෙනුවෙන් ජනතාව කොතරම් බිහිසුණු තත්ත්වයකට පත්කළ හැකිද යන්න කළු ජූලිය අපිට කියා දෙයි. ඉතිහාසයේදී සිදුවූ දේ නැවත සිදුනොවිය යුතුය. ජන අරගලය විසින් එම කාර්ය භාරයද සියතට ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.

ඡායාරූපය – අමිල උඩගෙදර

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...