ජන අරගලය මර්දනයට සූදානම් නොවන ලෙස බලකරමින් වෘත්තීය සමිති උද්ඝෝෂණයක

ජන අරගලය මර්දනයට සූදානම් නොවන ලෙස බලකරමින් අද දිනයේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

එම උද්ඝෝෂණයේ ප්‍රධාන ඉල්ලීම් වූවේ,

ජන අරගලය මර්ධනයට සූදානම් නොවනු!
හමුදාව, පොලිසිය මාධ්‍යවේදීන්ට කළ පහර දීම හෙළා දකිමු!
ජනපති මැදුරේ කල වෙඩි තැබීමට නිතිය ක්‍රියාත්මක කරනු!

එහිදී පොලිස් මුලස්ථානයේ නිලධාරීන් සමඟ විරෝධතාවයේ නිරත පිරිස් සාකච්ඡාවක ද නිරතවී ඇති අතර පසුගිය 09වනදා පනවන ලද නීති විරෝධී පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කෙරී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...