ඉන්දන, ගෑස්, මිල ජනතාවට දරන්න බෑ. අගමැති එය සති දෙකෙන් දෙකට මතක් කරමින් ඉන්නවා.

බොරතෙල් ආනයනය කිරීමෙන් වැළකී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ලැබූවේ උදය ගම්මන්පිල බලශක්ති ඇමතිව සිටි සමයේ. උද්ගතව එන අර්බුදය හමුවේ බොරතෙල් ගේන්න මුදල් නැති හෙයින් පෙට්‍රල් , ඩීසල් මිලට ගන්නා බව ඔහු පවසනු ලැබුවා. උදය ගම්මන්පිල කෙසේ පැවසුවද ඒ කතාව අමූලික බොරුවකි. තෙල් පිරිපහදුවේන් ලැබෙන්නේ පෙට්‍රල්, ඩීසල් පමණක්ම නොව භූමිතෙල් දැවිතෙල් ඇතුළු තව බොහෝ දේ මේ පිරිපහදු ක්‍රියාවලිය තුළින් ලබාගැනීමට හැකිය. අතුරු ප්‍රතිඵලද ඇතුළත්ව ගත්කල සපුගස්කන්ද පිරිපහදුවෙන් ලබාගන්නා පෙට්‍රල් , ඩීසල් වඩා ලාභදායී සහ ජනතාවට සහනදායී ලෙස ලබා දීමට හැකිය .

අද ඉන්ධන ගෑස් මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදු වන්නේ කුමක්ද? මේ ඉන්ධන මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළ තිබෙන ජාවාරම් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී පුබුදු ජයගොඩ අනාවරණය කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...