අරගල කරුවන්ගෙන් ගෝඨාට උපන්දින තෑගි – ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු දොරටු වසා දමයි

අද ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය යෙදී තිබෙන දවස. බංකර ගත වී මාස දෙකකට වැඩි කාලයක් සැඟවී ඉන්න ගෝඨාභය උපන් දිනය සමරන්න සූදානම් වෙනවා ඇති. නමුත් ඔහුගේ උපන් දිනය එළඹී හෝරාවක් ගත වෙන්නටත් මත්තෙන් අරගල කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු දොරටු අත්පත් කර ගන්නට සමත් වෙනවා. ගෝඨාභයට මෙතෙක් කල් ජනතාව කියපු දේ ඇසුණේ නැති බව අපට දැන් දැනී තිබෙනවා.හෙට දිනයේ අරගලයේ දෙවන අදියර ක්‍රියාත්මක වීමට නියමිතයි.ගෝඨා රනිල් ඇතුළු මේ අසුද්දා අසූචි ආණ්ඩුව පන්නා දැමීමේ ජව සම්පන්න දෙවන ආරම්භයයි.

පීඩාව වින්දනයක් කර නොගෙන පීඩාව පීඩාව හැටියටම භාරගෙන දැන් ජනතාව පාරටබැසිය  යුතු ව ම තිබේ. ගෝඨාභය රනිල් එලවන අරගලය තිවුර කිරීමට පාරට බහින්න.

ඔබේ අනාගතය ඔබේ අතට ගන්න.
අනිත් අයට භාර නොදෙන්න
හෙට අරගලයට පණ දෙන්න
ඔබත් පාරට බහින්න

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...