රැකියාව ආරක්ෂා කර ගැනීමට සේවකයෝ ආයතන හිමියන්ට ඕන ලෙස වැඩ කරනවා.

ආර්ථික අර්බුද හමුවේ සියලු ශ්‍රේෂ්ඨයන් කඩා වැටී තිබෙන අතරම සේවකයන් තමන්ගේ සේවා අහිමිවීම අවධානමට ලක් වී සිටිනවා.නිමි භාණ්ඩ ඇඟලුම් හා රෙදිපිළි  නිෂ්පාදනයේ  සේවක සේවිකාවන්  ැකියා අහිමි වීමේ ලයිස්තුවේ ප්‍රමුඛයන් බවට පත්වී සිටින්නේ මේ වන විට ආර්ථික අර්බුදය හේතුවෙන් සමාගම් තමන්ගේ ආයතන අත්හැර ලංකාවෙන් යන්නට පියවර ගනිමින් සිටින හේතුව නිසයි.

මේ අර්බුදය හමුවේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා කම්කරුවන්ට සිදුවී තිබෙන්නේ රැකියාව රැක ගැනීම සඳහා සටන් කිරීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් තෝරාගන්නා ලෙහෙසිම මල්  කිසිදු අසාධාරණයකට හඬනගා යතන හිමිකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි කටයුතු කිරීමයි.

මතුව ඇති තත්ත්වය පිළිබඳව නිමි භාණ්ඩ ඇඟලුම් හා රෙදිපිළි සේවක සංගමයේ ප්‍රධාන සංවිධායිකා ලලිතා දේද්දුව කුමාර,  සමග විවර කළ සාකච්ඡාව

ඇඟලුම් සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති යෝජනාවලියක්

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...