ගෝඨාගෝගමට සමානාතමතා පියසක්

සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාව විසින් අද දින(11.06.2022) ගෝල්ෆේසිහි පිහිටි ගෝඨාගෝගමේ සමානාත්මතා පියසක් (Equality Shelter) විවෘත කරන ලදි.

#GoHomeGota2022 ජනතා අරගලයෙර් ආරම්භයේ සිටම සක්‍රියව සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවේ කොටස් සහභාගි වී සිටියා. අද එහි එක් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් මෙම කුඩාරම විවෘත කරනු ලබනවා. අරගලයට සමරිසි සංක්‍රාන්ති අයගේ දායකත්වය සැමරීමට වගේම සෑම වසරකම ජූනි මස ලොව පුරා සමරන සමාභිමානි මාසය (Pride Month) මෙවර සැමරීමේ කොටසක් ලෙස විවිධ සමාජ ක්‍රියාකාරින් සහ ප්‍රජා සංවර්ධන් හා සුභාසාධනය සංවිදනය (CWDFLanka ) මේ කටයුත්තට සහය දක්වලා තිබේ.

අරගලයට දායකත්වය දෙන ඕනැම සමරිසි සංක්‍රාන්ති කෙනෙකු මෙන්ම විවිධ වූ කොන්කිරිමට ලක් වී සිටින ප්‍රජාවක කෙනෙකුගේ හඬට ශක්තියක් වීම මෙහි අරමුණයි.

විවෘත කිරිම නිමිති කරගෙන අද දින සවස 4ට අරගලයේ දේදුණු පාට නමින් සමාභිමානි සංවාදයක් ද සමානාත්මතා පියසේ සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා ඔබ සැමට සංවිධායක්‍යින් ආරාධනා කර සිටිනවා.
In solidarity,

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...