ඇඟලුම් සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති යෝජනාවලියක්

කොවිඩ් 19 වසංගත ආපදා තත්වය තුළ හා ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් හා යහපැවැත්ම තහවුරු කිරිමට අදාළව යෝජනාවලියක් වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කම්කරු අමාත්‍යංශයේ කාර්ය සාධන බලකාය වෙත යොමුකර තිබේ. එහි දැක්වෙන පරිදි මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ඇඟලුම් කර්මාන්තය ඇතුලු අපනයන සැකසුම් කර්මාන්තවල සේවක සේවිකාවන්ගේ අතිවාසිකම් හා යහපැවත්ම තහවුරු කිරිම සේව්‍ය … Continue reading ඇඟලුම් සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති යෝජනාවලියක්