පරිසරවේදී වෑකඳවල රාහුල හිමි අත්අඩංගුවට!

වීරකැටිය පොලිසිය විසින් අද සවස වෑකඳවල රාහුල හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ග කාලයක් මුළුල්ලේ අරගලයක යෙදී සිටි උන් වහන්සේ වත්මන් අර්බුදය හමුවේ ගාළු මුවදොර ජනතා අරගලයේද සක්‍රීය සාමාජිකයකු විය.

පරිසර හා සොබාදහම් අධ්‍යනය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිකයෙක්ද වන උන් වහන්සේ එම ආයතනය විසින් පවත්වාගෙන යන සොබාදහම් අධ්‍යනය පාසැලේ ආචාර්ය වරයකු ලෙසද කටයුතු කරයි.

වෑකඳවල රාහුල හිමියන් ජන අරගල ව්‍යාපාරයේ ද සාමාජිකයෙකි. එම හිමියන් හෙට වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...