රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව වෘත්තීය සමිති එක්සත් ජාතීන්ට ලිපියක් බාරදෙයි

ගෝඨා ගෝ ගමට පහරදුන් මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් නිදැල්ලේ සිටියදී, රටපුරා මර්දනය දියත් කරමින් සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් එක්සත් ජාතීන්ගේ සංගමයට ලිපියක් බාර දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පැවසුවේ ප්‍රාදේශීය පොහොට්ටු දේශපාලනඥයන්ගේ බලකිරීම මත මෙලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි. එසේම මෙය බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් බවද ඔහු පැවසීය. එසේම මෙම අත්අඩංගුවට ගැනීම ගෝඨාභය රාජපක්ෂට එරෙහි අරගලය මර්දනය කිරීමක් ලෙසද ඔහු සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...