මැයි 09 සිදුවීම්වලට අත්අඩංගුවට ගත් පිරිස 1000 ඉක්මවයි

පසුගිය මැයි 09 වනදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 1348 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

ඒ අතරින් 638 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර 654 දෙනෙකු ඇප මත නිදහස් කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

පසුගිය 09වනදා රට පුරා ඇතිවූ සිදුවීම්වලට බලපෑවේ මහින්ද රාජපක්ෂගේ මැරයන් විසින් කරන ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කරන ලද මැර ප්‍රහාරයයි. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මහින්ද රාජපක්ෂට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන් නැත.

ඒ වෙනුවට එම මැර ප්‍රහාරයට වගකිව යුතු නාමල් රාජපක්ෂ මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ සාමාන්‍ය ජනතාව පුනුරුත්ථාපනය කළ යුතු බව කියනු ඇසෙ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...