මහින්ද හිතවාදීන් අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙයි

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අද අරලිය ගහ මන්දිරයට කැඳ වූ පිරිස් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතව සිටින පිරිස් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී ආණ්ඩු හිතවාදී පිරිස් විසින් විරෝධතාවයේ නිරතව සිටි පිරිස් වෙත ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ කුඩාරම් ගිනිතබනු දැකිය හැකිවිය.

ඔවුන් මේ වන විට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ පහර දිමේ සූදානමක් ඇති බවට සැක මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...