ලෝකෙට හිසරදයක් වන ඩ්‍රෝන අවිය 

ඉරාක-සිරියානු දේශසීමාවේ පිහිටි ලෙබනන් හිස්බුල්ලා සංවිධානය වෙත ඉරාකයේ සිට එවන ලද මිසයිල, ඩ්‍රෝන යානා සහ අවි තොගයක් සිරියානු හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර කර තිබුණා. බහුතරයක් තුළ සැකසූ ව්‍යාජ කුටිවල සඟවා මේවා ප්‍රවාහනය කිරීමේදී සිරියානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...