මහින්දට යන්න එපා කියන්න සෙනග රැස් කරන්නේ බලහත්කාරයෙන්

මේ මොහොත වන විට මොරටුව නගර සභාව ඉදිරිපිට ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන බව වාර්තා වෙනවා. ට හේතුව වී තිබෙන්නේ බලහත්කාරයෙන් මොරටුව නගර සභාවේ සේවකයන්ව අරලියගහ මන්දිරයට රැගෙන ඒම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කටයුතු කිරීමයි.

බොහෝ ප්‍රදේශවලින් මෙලෙස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට ජනතාව රැගෙන ඇවිත් ඇති බවද වාර්තා වෙනවා. මහින්දට ඉල්ලා අස් වන්නට එපා යැයි බල කරන්නට තමයි මොවුන් සෙනඟ ගෙන ඒමට සූදානම්ව සිටින්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...