හිතවත්කම් වෙනයි බලුකං වෙනයි

හිතවත්කම් වෙනයි බලුකං වෙනයි
මගේ තාත්තත් පිලිකා රෝගයෙන් පීඩා විදලා නැතිවුනේ
මගේ තාත්තට වගේ අතක් තිවුවනම් අත කපනවා වැලමිටලගින් බත් නොකන්න,
ගොන්ජාගේ හපන්කම

ඊයේ ආණ්ඩුවට එරෙහිව කළු කොඩි එසවූවා යැයි බද්දේගම ප්‍රා.සභාවේ  මන්ත්‍රී රුවන් ප්‍රදීප් කුමාර නොහොත් ගොන්ජා විසින් මාබොටුවන ප්‍රදේශයේ පිලිකා රෝගියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී තිබෙනවා. පහර කෑ රෝගී පුද්ගලයා මේ පිළිබඳව වඳුරඹ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පැමිණලි අංකය – CIB III – 175/62 ( වදුරඹ පොලීසිය )

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...