කුරුණෑගල ඉදිකිරීම් අංශය ගෝඨා එලවන්න සහය පළ කරයි

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිමි සංගමයේ වයඹ ශාඛාව මගින් සංවිධානය කළ ⁣උද්ඝෝෂනය හා පෙළපාලිය පසුගියදා කුරුණෑගල ගෝඨාගෝගමදි පවත්වුනු ලැබිය. එහිදි පෙළපාලිය වයඹ ඉදිකිරිමි ශාඛා කාර්යාලය ඉදිරි පිටිනින් ආරම්බ වී කුරුණෑගල ගෝඨාගෝගම දක්වා පැමින ජන අරගලයට සහයෝගය පලකරමින් හා ඉදිකිරිමි ක්ෂේත්‍රායේ කඩාවැටිම සමිබන්ධව උද්⁣ඝෝෂතයින් සටන් පාඨ කියමින් උද්ඝෝෂනය පැවැත්වු අතර ඊට එම සංගමයේ විශාල සාමාජිනයින් පිරිසක් සහභාගිවි සිටිනු දක්නට ලැබුනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...