රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

රටම අවුළන තෙල් – සතර අත විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතාව පැවැත්වෙමින් ඇති අතර මේ විට රඹුක්කන ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇත.

තවද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මහනුවරින් සහ අලුත්ගමින් ධාවනය වන සියලු බස් රථ ධාවනයෙන් ඉවත්වී ඇත.

බස් ධාවනයෙන් ඉවත්ව මේ වන විට ඔවුන් සිය විරෝධය පළ කරමින් සිටිති.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...