පෙට්ටි පුරවා තියෙන්නෙ රාජපක්ෂලා අපෙන් හොරකම් කළ මුදල් ද?

2021 අගෝස්තු 25 වන දා ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට ගිය මුදල්  බහලුම් පිළිබඳව සනාථ කරන වීඩියෝවක් මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හැරෙමින් තිබේ. රාජපක්ෂලා අයථා ලෙස උපයාගත් මුදල් උගන්ඩාවට ගෙන ගොස් එහි සුරක්ෂිතව තබා ඇති බවට පළවෙන වාර්තා ඇති පසුබිමක මෙම වීඩියෝව පිළිබඳව සැකයක් උපදින බව බොහෝ දෙනෙකු ගේ මතයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...