විචිත්‍රවත් පුරවරය ගාල්ල ජාති,ආගම් ගොඩක කැලතිල්ල

අපිත් ගියා #GoHomeGota2022 දකුණේ ගම ට
රෑ ආව මුස්ලිම් මිනිස්සු ගොඩක් #GoHomeGota කියන්න.
අරන් ඇවිත් නොම්බි කැඳ.බෙදාගෙන බොන ගමන් #gohomegota2022gohomegota2022 කියමින් කොටු පවුරට ඇහෙන්න කෑගැහුව කට්ටිය.

පොඩි දරුවොත් #gohomegota කිව්වා .
තරුණයොත් #gohomegota කිව්ව.
තරුණියොත් #gohomegota කිව්වා .
වයසක මිනිස්සු වයස නොබල #gohomegota කිව්ව.
දෙමළ මිනිස්සුත් #gohomegota කිව්ව.

කොටුපවුර බලන් හිටිය.
#GiveOurStolenMoneyBack නොකියා #gohomegota විතරක් කිව්වනම් ගෙදර යයි කියලා කවුදෝ කෑ ගහල කිව්ව.
ගෙදර නෙවි #gojailgota කියමු කියලා තවත් අය කිව්ව.

උදේ හට් එක ගලවලා ආරංචියක් ආව.ආයෙත් ලෝයර්ස්ලා මැදිහත් වෙලා හට් එක ලැබිල කියලා ආරංචියක් ආව.

රසිකා මුහන්දරමිගේ – ජායාරූපය මගේ ලොකු පුතුගෙන්!

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...