ගාලුමුවදොරට සහය පළකරමින් ගාල්ලේත් අඛණ්ඩ විරෝධතාවයක්

වත්මන් රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන විරෝධතාවයට සහය පළකරමින් ගාල්ල නගරයේත් අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ගාල්ල නගරයේ සියලු දෙනාට කොළඹට පැමිණීමට ඇති අපහසුතාවය හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සංවිධායකයින් පවසයි.

ඊයේ දිනයේ සහ අද දිනයේ බදුල්ල සහ බණ්ඩාරවෙල නගරවලදී ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවලට සහය පළකරමින් විරෝධතා පැවැත්වුනි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...