අධ්‍යාපනයට කෙළවපු ආණ්ඩුවට එරෙහිව පාසල් සිසුන් අරගලයට

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අප්‍රසාදය පළ කරමින් ජනතාව ආරම්භ කළ අරගලයට පාසල් සිසුන් ද එක්ව තිබේ.

අද (අප්‍රේල් 07) වැනිදා මහනුවර, රත්නපුර, කෑගල්ල වැනි නගර කිහිපයකම මෙම විරෝධතා පැවැත්වී ඇත. එම විරෝධතාවලට එක්ව සිටි පාසල් දරුවන් අවධාරණය කළ කරුණක් වුයේ තමන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන ලෙසයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...