ගෝඨා ඇතුළු මේ හොරුන්ව පන්නමු! කැනඩාවේ බ්ටිෂ්කොලොම්බියා ලාංකීය හඬ

ගෝඨා ඇතුළු  ජනතා දේපළ මංකොල්ල කාපු දේශපාලන කල්ලි බලයෙන්  පහ කිරීමට රටේ ජනතාව ගෙනයන උද්ඝෝෂණයට සහාය දක්වමින් ලොව පුරා ශ්‍රී ලාංකිකයන් තමන්ගේ සහාය පළ කරමින් සිටී. එම අරගලයට සහාය ලබා දෙමින් ඊයේ දිනයේ දී කැනඩාවේ බ්ටිෂ්කොලොම්බියා ශ්‍රීලාංකිකයන් විසින් ගෝඨා ඇතුළු ආණ්ඩුවට එරෙහිව සංවිධානය කල  විරෝධතාවේ අවස්ථා .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...