ගෝඨාභයගෙ ඇඳිරි නීතිය ජනතාව අහෝසි කරපු හැටි (Photos)

අද දිනයේ පනවා තිබූ ඇඳිරි නීතිය නොතකමින් විවිධ ප්‍රදේශවල ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නිරත විය.

දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය හරහා බෙදාගත් තොරතුරු අනුව අද දිනයේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධානය කර තිබුණි. නමුත් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කළ අතර සමාජ මාධ්‍ය වරනයක්ද සිදුකරන ලදී.

නමුත් එය නොතකමින් ප්‍රසිද්ධ ස්ථාන සහ මහා මාර්ගවලට රැස්වූ ජනතාව විරෝධතාවල යෙදී සිටිනු විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...