බැසිල් නෑ කියූ ජාත්‍යන්තර අරමුදල් වාර්තාව එළියට

Article IV යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්,ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ අධ්‍යනයක් සිදුකල අතර එහි විවිධායක මණ්ඩල ප්‍රවෘත්ති නිවේදනය නිකුත් වී තිබේ.

එහි සම්පූර්ණ වාර්තාව පිලිබඳව සර්ව පාක්ෂික සමුලුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර සංවාදාත්මක තත්ත්වයක් මතුවිය.

කෙසේ වෙතත් මේ වනවිට එම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත්කර ඇත.

කොලඹ වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ පරිච්ඡේදයක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත්තේ එය නිසි ආර්ථික සහ මූල්‍ය කලමණාකරණයක් මගින් අනාගතයේදී ලංකාවට ඉහල ප්‍රතිලාභ අත් කර දෙනු ඇති බවයි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවද නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ආකාරයට ජාත්‍යන්තර අරමුදලේ විසින් වාර්තාවේ සඳහන් නිර්දේශ කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...