ඩොලරය, රු. 230 දක්වා රුපියල අවප්‍රමාණ කෙරේ!

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230 දක්වා අවප්‍රමාණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයකර ඇත.

ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු කිරීමේදී එක්සත් ජනපද ඩොලරයක අගය රුපියල් 230 ක් ලෙස පවතිනු ඇත. මහබැංකුව විසින් තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරනු බවට මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...